Tuesday, April 17, 2018

කුමක් කරම්දෝ තනි වීලා ..

" ඔබ නැති ලෝකෙක
මම ජීවත් වීලා
කුමක් කරම්දෝ තනි වීලා
කුමක් කරම්දෝ තනි වීලා ....

සංසාරේ දුටු සීනේ
නෙතු මානේ බොද වීලා
ඔබ මාගෙන් වෙන් වීලා
කුමක් කරම්දෝ තනි වීලා
කුමක් කරම්දෝ තනි වීලා ...

ඔය හදට ගුලි වීලා
රෑ නොනිදා නිදි මැරුවා
ඔබ ගිය දා වෙන් වීලා
කුමක් කරම්දෝ තනි වීලා
කුමක් කරම්දෝ තනි වීලා ... "

No comments:

Post a Comment