Saturday, March 10, 2018

PABAVATHI.....

"සැන්දෑ අවධිය ගිලිහිී යනවා
රාත්‍රියක ගනදුර ගෙට එනවා
පහනක් වීලා මා නෙතු අභියස
එනවාදෝ මා භාරිය වීලා....

දුටුව දේ ඒ සිහිනයක් දෝ
සැබෑවක් නම් වනු එපා
පෙර භවේ සිට පෙරුම් පුර ආ
පබාවතියයි ඔබ මගේ
කුස රජුයි මා ඔබ හද ඉමේ...

කුරුරු රළ පෙළ රළුව ඇවිදින්
පාරවයි අප සිත් රිදුම් දී
යන්න සැරසෙනු නම් එපා නුඹ
පබාවතියයි ඔබ මගේ
පබාවතියයි මා හද ඉමේ   ........"

No comments:

Post a Comment