Friday, March 9, 2018

BROKEN HEART

"බිදුනු සිතක් ආදරෙයෙන් යලි බිදින්න බෑ
රිදුනු සිතක් ආදරෙයෙන් යලි හදන්න බෑ
පිදුව තරම් ආදර බස් ඔබේ නමට මා
ගැයුව තරම් ආදර ගී ඔබේ නමින් මා

සරසවියේ භුමිය මා හදවතේ ඇදී
සිතුවම බොද කර දැමුවේ ඔබේ ආලේ නිසා
දෑගිලි අතරේ සිර වු නුබේ ආදරේ
පසලොස්වක සද වුයේ නැතේ මා හදේ

අමාවකට දිදුලන සද වුවා මගේ හදේ
අහස් වියන දිදුලන දින ඔහුගේ ආදරෙන්
සමාවෙන්න කුමරුනි මට භවයෙන් භවයේ
ඔහුගේ සදවතිය වනන දෙනු මැන වරමක් ."

No comments:

Post a Comment